i
ටිකක් පරණ උනත් අනිවා කට්ටිය බලලා තියන බව නම් දන්නවා...Tarzan පට්ට කාටූන් එකක් කියලා දන්නවා උනාට සමහර අයටනම් එකේ මියුසික් එච්චරම touch නොවෙන්න ඇති ...මොකද ගොඩක් පොඩි කාලේ බලලා තියන නිසා...කොහොම උනත් මේ ඇල්බම් එකේ sound tracks ටික ඇහුවාට පස්සේ නම් tarzan එච්චරටම හිතර වැදුනේ ඇය් කියලාත් හිතෙය්....son of man .. you will be in my heart වගේ පට්ටම ට්‍රැක්ස් ටිකක් මේකේ තියනවා..ගොඩක් POP.. DANCE ...genres වගේම symphonies එහෙමත් තියනවා... එහෙනම් මෙතනින් බාගන්න !
No comments:
Post a Comment